උපන් දිනයට පසුදා අගමැති හිතවතුන් හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දින සැමරුම නිමිත්තෙන් දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, සහ හිතවතුන් වෙනුවෙන් විශේෂ හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදි අද (25) පැවැත්විණි.