IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


විජය පුවත්පත් සමාගම ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි


(නිමල කොඩිතුවක්කු)
 
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘ජාතික ඵලදායිතා සම්මාන - 2018’ තරඟාවලිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ කතානායක කරූ ජයයූරිය යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද(26) පැවැත්විණි.
 
එම  සම්මාන තරඟාවලියේ නිෂ්පාදන අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ තුන්වන ස්ථානය විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ‍්‍රයට හිමිවිය.
 
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ‍්‍රයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා විසින් එම සම්මානය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරවින්ද් කුමාර් අතින් ලබාගත්තේය. 
 
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ‍්‍රයේ ක‍්‍රියාවලි  සංවර්ධන විධායක නෙලූෂා පරණවිදාන, ජ්‍යෙෂ්ඨ නිලධාරී කෝසල දේවප‍්‍රිය ඇතුළු මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
 
(ඡායාරූපය : ඉෂාන් සංජීව)



අදහස් (1)

විජය පුවත්පත් සමාගම ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි

ලලිත් නන්දසේන Wednesday, 27 March 2019 02:28 AM

ජනක අයියා ඔයා ගැන ආඩම්බරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site