IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගයෙන්


ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව තෙවන වරටත්  සංවිධානය කරන ලද ‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගය පසුගියදා  ඉතාලියේ   ෆ්ලොරන්ස්  නුවර ‘රෆ්රඩ්‘ රංග ශාලාවේදී පැවැත්විණි.  එහිදී  ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන සහ නාට්‍ය ඉදිරිපත් කළහ.

ෆ්ලොරන්ස් නගරයේ  වෙසෙන 50 කට වැඩි පිරිසක්  ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදයෙහි සාමාජිකත්වය දරති. මෙම සංවිධානය ෆ්ලොරන්ස් නගරයේ පන්සල් හා දේවස්ථානයන්හි  කෙරෙන ආගමික සහ සාමාජයීය කටයුතු සඳහා දායකත්වය දෙයි.

ඡායාරූප - සංජීව නිරෝෂණ (ඉතාලිය)



අදහස් (2)

‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගයෙන්

නදීෂා Wednesday, 27 March 2019 05:40 AM

අපිට කාන්තා දින ඕනේ නෑ. අපිට පිරිමි කරන ඕන වැඩක් කරන්න පුළුවන්

:       58       5

ධම්ම Wednesday, 27 March 2019 02:22 PM

හැබැයි හැට්ටේට කට්ට ගහගන්න බැහැ.

:       0       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site