




(ටී. කේ. ජී. කපිල )
ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන "යශිකෝ මුතු" සම්මානය දිනා ගත්තාය.
ඇය අද(19) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය, අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා ඇතුළු නළුනිළියන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් …..
ඔබතුමියට මගේ උණුසුම් සුබ පැතුම්... හොද නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා...ජය වේවා
මට තම මතකයි අපේ පාසල් සමයේ 1981 කාලයේ ඇය සෝමලතා මහත්මියගේ විකුර්ති නාට්‍යයේ විශිෂ්ට රංගනයක යෙදුන ඇය මෙම සම්මානය ඇයට ලැබීම ගැන මහත්සේ සතුටු වෙනවා ඇයට ඉදිරි ගමනට සුබ පතනවා
ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම් !!!!!!
අපි පොඩි කාලේ ශනිදා වාසනාවෙන් නිතරම දකින ඇය.. කලා නිර්මාණ වලදී දැක්කේ බොහොම අතලොස්සක්.... නමුත් රංගනයේදී අති විශිෂ්ඨ ප්‍රතිභාවක් ඇතී ඇයගේ දක්ෂතාවය අපි ලාංකිකයන් වශයෙන් අගය කිරීම අපේ වගකීම.. අද කලාවේ ඉන්නේ අයට හරියට දෙබසක් කියා ගන්න බැහැ.. රඟපෑම් කිරීමේදී මුහුණේ ඒ අවශ්‍ය භාවයන්වත් නොදන්නා පිරිසක් අද ඉන්නේ. කෙසේවෙතත් අපිට ඔබ ගෞරවයක්!!!!
එතුමියට සුබපැතුම් රටට ආඩම්බරයක්
ඔබේ සිනා මුවමඬලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි....
සුභ පැතුම් ,! මෙන්න ප්‍රතිභාවෙන් අනුන කලාකාරියෝ. මම දැක්ක තමන්ගේ පළමු ටෙලි නාට්‍යයක දර්ශන තුනක රඟපාන තරුණ නිලියක මාධ්‍ය සාකච්චාවක කියා තිබුනා හරිම ආදර්ශමත් කතාවක්. අනේ මම තවම ඉස්කෝලේ යන ක්ලාස් කට් කරන දඟ ළමයෙක් අනේ. මේ ටෙලි නිලියන් අනුකරණය කරන්න යන අපේ බාලිකාවන්ට දෙවියන්ගේම පිහිටයි.
ජයෙන් ජයම වේවා. ඔබතුමියට ඉතසිතින් සුබ පතමි.
අපේ ලුම්බිණියෙන් ගුරුතුමීට සුබපැතුම් බන්දුල
උණුසුම් සුබ පැතුම් !!!
අපේ යුගයේ සොහොයුරියක්, මෙච්චර කාලයකට පස්සේ
සුපිරියි.