හසිත රංග ගුණතිලක
සිවිල් සංවිධාන, ගොවි සමිති, ශිෂ්‍ය සංගම් සහ වෘත්තීය සමිති මර්දනයට ගෙනා ප්‍රතිත්‍රස්ත ඒකක වහා හකුලා ගන්නැයි ආණ්ඩුවට බල කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අද (1) කොළඹ නගරය තුළ විරෝධතා රථ පෙළපාලියක නිරතවුහ.
විරෝධතා රථ පෙළපාලිය කොළඹ කොටුව දුම්රියපොළ අසලින් ගමන් ආරම්භ කර බොරැල්ල, නුගේගොඩ, දෙහිවල, බම්බලපිටිය යන නගර පසු කර නැවතත් කොළඹ කොටුවට පැමිණීමෙන් පසු අවසන් විය.
විරෝධතාකරුවෝ යතුරුපැදිවල නැග විරෝධතා පුවරු ජනතාවට ප්‍රදර්ශනය වන ලෙස ඉහළට ඔසවමින් රථ පෙළපාලියේ ගමන් කළහ.
ඡායාරූප - ඡයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෘත්තීය සමිති රථපෙළපාලියක