එතෙර ලාංකිකයින්ට රජයෙන් සජීවි අන්තර්ජාල පිවිසුමක්
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර් ජාල පිවිසුමක් විදේශ සබඳතා අමාත්‍යාංශයේදී දියත් කෙරිණි.