ලංකාවටම තවමත් ඇඳිරි නීතිය
මේ වනවිට සමස්ත දිවයින පුරා ක්රියාත්මකව පවත්නා ඇදිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්කවලට 30 සදුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර යළි එදින පස්වරු 2.00 සිට ක්රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.