IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට

(දිමුතු සඳරුවන් )

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින්  සිව්දෙනෙකු අද (28)  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27)  දින යේ සිට අද  දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා  වූයේ නැත.

 

 



අදහස් (8)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට

jonana Saturday, 28 March 2020 09:37 AM

මේ අයට ඕනේ අලුත් අවුරුද්ද වෙනකන් ඇද ගෙන යන්න මේක.

:       1324       8

lalithmSaturday, 28 March 2020 10:20 AM

ඉතාලියේ අවමංගල ශාලා නියෝජිතයෙක්ද? ආපු රටටම මකබෑවුණා නම් හොඳයි.

:       0       14

karolisSaturday, 28 March 2020 10:33 AM

ඔයාට නම් බය වෙන්න දෙයක් නෑනේ.... මොකද ඔයා වගේ තණකොළ කන අයට මේක බෝ වෙන්නේ නෑනේ...

:       0       0

DimuthuSaturday, 28 March 2020 11:11 AM

ජොනාන වගේ මොලේ කලඳක් නැති කෙනෙක් නම් දැක්කෙ නැහැ වෙන කොහෙවත්.

:       0       0

Ajantha Saturday, 28 March 2020 12:07 PM

කොයි ලෝකෙද ඉන්නෙ ඔයා ?

:       0       144

jonanaSaturday, 28 March 2020 01:01 PM

හිතවත් මිතුරනි කොරෝනා අසනීපයෙන් ඉක්මන් සුවය ලැබූ අපගේ වෛද්‍යවරයා (දුම් ඇල්ලීම) වාෂ්ප ආශ්වාස කිරීමෙන් සුවය ලබා ඇත. අයිඩීඑච් කොරෝනා මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ද දිගින් දිගටම රෝගීන්ට වාෂ්ප ඇල්ලීම කරන බව කියති. කරුණාකර දිනකට දෙවරක් වාෂ්ප අල්ලන්න. වාෂ්ප මගින් පෙනහළු, උගුර සහ මුඛයේ උෂ්ණත්වය ඉහළ නංවන අතර වෛරසය දැනටමත් තිබේ නම් එය අධික උෂ්ණත්වය හේතුවෙන් අක්‍රිය වේ.

:       0       0

de silva Saturday, 28 March 2020 09:55 AM

මේ ආසාධිතයෝ 3 දෙනා සොයාගනු ලැබුවේ කොහෙන්ද ?

:       0       0

de silva Saturday, 28 March 2020 10:07 AM

අනිවාර්යයෙන් අලුත් අවුරුද්ද වෙනකන් අඩුම තරමේ කොළඹ , ගම්පහ , කළුතර යන දිස්ත්‍රික්ක 3 ට වත් ඇදිරි නිතිය දමන බවට මම හිතනවා. එකට හේතුව අවුරුද්දට මිනිස්සු පොරකමින් ඇදුම් ගන්න ගියොත් කොරෝන පැතිරීම වලක්වන්න කොහෙත්ම බැහැ. ලබන මාසේ 7 වෙනිදා වෙනකම් අලුතෙන් කොරෝන රෝගීන් හමුවීම දිනකට 1-3 අතර ප්‍රමාණයක් හෝ ඊට අඩුවෙන් තිබුනොත් සහ දැනට රෝගිවෙලා ඉන්න පුද්ගලයන්ගෙන් 30-40 වත් ඉදිරි සතිය තුල සුව වෙලා ගියොත් යම්කිසි සහනයක් දක්වාවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site