නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට පහරදීලා
කොළඹ ප්රදේශයේ රැකියාවල නියුතුව සිට ඇල්ල , නමුණුකුල පිංආරාව ප්රදේශයේ නිවෙස්වලට පැමිණ නිරෝධායනය නොවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ප්රදේශයේ ග්රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප්රදේශයට අද (03) පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ප්රදේශවාසීන් විසින් මොවුන් තිදෙනාට පහරදී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.