නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට
ඩුබායි සිට පැමිණ, සෞඛ්‍ය උපදෙස් නොතකා, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු දින 16 කට පසුව අද (01) සොයා ගත් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව දෙනියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එස් . වසන්ත කුමාර මහතා පැවසීය.