තලවාකැලේ තවත් දෙදෙනක් ස්වයං නිරෝධායනයට
කොරෝනා වයිරසය පැතිරීයාමේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජනසෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය.