මැයි අවසන් සතියෙත් මැතිවරණය පවත්වන්න බෑ
කොරෝනා වයිරසය පැතිරීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මහ මැතිවරණය ලබන මැයි මස අවසන් සතියේ හෝ පැවැත්විය නොහැකි බැවින්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟපෙන්වීමක් ලබා ගන්නැයි මැතිවරණ කොමිසන් සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.