IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කටුපොත ආසාදිත කාන්තාව හා සමීපව සිටි 61 හඳුනා ගනී

( පුෂ්පකුමාර ජයරත්න )

කටුපොත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව හා සමීපව සිටිමින් කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය පුද්ගලයන් 61 දෙනෙකු සම්බන්ධ තොරතුරු අද පෙරවරුව වනවිට අනාවරණය කරගෙන ඇති බව කුලියාපිටිය කොටිඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන සිටින කැකුණගොල්ල පදිංචි කාන්තාව පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් ඇති අතර ඇය එම අවස්ථාවෙිදි පැය තුනකට ආසන්න කාලයක් රෝහල් පරිශ්‍රය තුළ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි අනෙකුත් රෝගීන් හා සමීපව හිඳ ඇති බව අනාවරණය වී තිබෙි . එසේ සිටි රෝගීන් සංඛ්‍යාව 125 ක් පමණ බවද වාර්තා වේ .

මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව පොලීසිය මගින් කළ දැනුම් දීමකට අනුව පුද්ගලයන් 61 දෙනෙකු කටුපොත පොලීසියට පැමිණ තම තොරතුරු ලබා දීමෙන් පසුව ඔවුන් වෛද්‍ය උපදෙස් අනුව ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය .



අදහස් (3)

කටුපොත ආසාදිත කාන්තාව හා සමීපව සිටි 61 හඳුනා ගනී

ranasinghe Friday, 03 April 2020 05:40 AM

ඔහොම ගිහිල්ල මුළු රටම ස්වයං නිරෝධනය කරන්න වෙයි ද?

:       13       10

janahitha Friday, 03 April 2020 06:25 AM

ඉතාලියේ , වුහාන් වල එහෙම කරලා තියෙන්නේ බෙහෙතක් නැති නිසා

:       34       23

isurandi Friday, 03 April 2020 08:33 AM

කර්පිව් දාගෙන කරන්නෙත් එක්තරා නිරෝධයන ක්‍රියාවලියක් තමයි. මිනිස්සු ඒක තේරුම් නොගෙන වැඩ කලොත් අන්තිමට වෙන්නේ රටම නිරෝධායන ක්‍රියාවලියට යටත්ව නිවාස අඩස්සියට කොටුවිමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site