IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙළඳ කලාපයෙන් වතුකරයට ආ 2543ක් ස්වයං නිරෝධායනයට

චමිල් රූපසිංහ

මධ්‍යම පළාතේ තේ වතු ආශ්‍රිතව නිදහස් වෙළද කළාපයේ සිට 2543 ක් පැමින ඇති බවත් ඔවුන් ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කරන ලෙස තමන් දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්.යු.ගමගේ මහතා පැවැසිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයා මෙසේ පැවැසුයේ රජයේ තේ වතු අධිකාරිවරුන් සමග අද (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදි පැවැති හමුවකදිය.

එම වතු වල සියලුම ජනතාව කුඩා නිවසක සාමුහිකව වෙසෙන බැවින් ප්‍රායෝගික ගැටලු ඇතත් මාතලේ,නුවරඑළිය හා මහනුවර දිසාපතිවරුන්ගෙන් මොවුන් ස්වයං නිරෝධායනයකට ලක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බවද ආණ්ඩුකාරවරයා එහිදි කිය.

පිටතින් වතු ආශ්‍රිත යට පැමිණෙන අය සදහා වතු ආශ්‍රීතව ඇති පාසල් තුල ඔවුන් නැවැත්විම සදහා ක්‍රියා මාර්ග ගනිමින් සිටිනු ලබන බවද ආණ්ඩුකාරවරයා එහිදි කිය.

මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න , මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, ආණ්ඩුකාර ලේකම් කේ.ජි.උපාලි රණවක ඇතුළු පළාතේ ප්‍රධාන රාජ්‍ය නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවරදී සිදුවිය.



අදහස් (0)

වෙළඳ කලාපයෙන් වතුකරයට ආ 2543ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site