
(යොහාන් භාසුර)
තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.
මෙහිදී තායිලන්තයේ දිවංගත රජු භුමිබොල් සැමරීමට ද මෙම උත්සවයේදී සිදුකෙරිණි.
මෙම උත්සවය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටෝන් මහාපන්නිපෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල සන්ස්කෘතිය සමරනකොට ලන්කාවේ සංස්කෘතිය නැතිකරලා තඩි ටයි, කෝට් කබාවලින් පුරෝගෙන...!
ජෙප්පන්ට ලෑජ්ජා හිතෙන්නේ නැද්ද දන්නේ මේ වගේ තමන්ගේ දේ ගැන ආඩම්බරයෙන් සමරන ජාතීන් දැක්කාම…? අනන්යතාවයක් නැති පල්ලිවල අය කියන ඒවා අහලා රට කරනකොට ඔහොම තමයි…