කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ

(යොහාන් භාසුර)

කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ  රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණීම සුලභ තත්වයකි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එසේ ජනතාව විශාල සංඛ්‍යාවක් අද (10) පැමිණීමෙන් දුම්රිය ස්ථානය සහ ඉන් පිටත දැඩි තදබදයක් පැවැති ආකාරය ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)