හලාවත තිඹිල්ලේ නිවසක පිපිරීමකින් තරුණයකු පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
පිපිරීමට හේතුව සොයාගෙන නැත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හලාවත පිපිරීමක්
වරුණ Monday, 18 February 2013 01:05 PM
කුස්සියේ ගෑස් සිලින්ඩරයද?(නදී)
ලලිත්-කටාර් Monday, 18 February 2013 01:22 PM
කට්ලට් බදින කොට කට්ලට් එකක් පිපිරුව වෙන්න ඇති. ඔන්න කරන්දෙනියේ පැත්තේ නමි වෙන දෙයක් හිතන්න තිබුනා.(නදී)
අරුණ Monday, 18 February 2013 02:55 PM
හේතුව පෞද්ගලික හේතුවක් වෙන්න ඇති (දී)