අද (15) හලාවත උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් හලාවත මහේස්ත්‍රාත් ඩී.එම්. ජේ දිසානායන මහතා නියෝගක් නිකුත් කළේය මීට වසරකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගිය ඇතන්තනී ප්‍රනාන්දු ධිවරයා වෙනුවෙන් අනුස්මරණ රැස්වීම් හා උද්ඝෝෂණ කිහිපයක් පැවැත් වීමට නියමිතව තිබියදී මෙම තහනම පැනැවිණි.
උද්ඝෝෂණ පැවැත්වීමෙන් මහජන පීඩා ඇතිවෙතියි පොලීය උසාවියට කරැණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක් (දී)
එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇතුලත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මොකද වෙන්නේ ?(නදී)
රටේ සාමය රකින්න (දී)
මරු ප්‍රතිචාර තුනක් ඉස්සැල්ලාම දාලා තියෙන්නේ.(නදී)
සන්තෝසයි (දී)
මාස ගානක් වැස්සට හේදී හේදී ස්ටේශන් එක ඉස්සරහා කලුගල්, බොරලු පස් කඳු තිබුණා. කෝ මහජන පීඩාව පොලීසිය දැක්කේ නැද්ද? රජයට අපේ බලවත් අප්‍රසාදය!!! (නි)
ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙමද කෙරෙන්නේ. පොල්ගෙඩි හතක් අහුල ගත්ත ළමයට දුන් දඩුවමට වඩා හපන් දඩුවමක් නේද?(නදී)
අනේ මහත්තයො, මොකෝ මේ අදහස දැම්මා කියලා වාරනේ අයින් වෙනවායැයි? (නි)
කවදාවත් බැහැ කියන්නකෝ (දී)
මහා ජනතාව මහත් පිඩාවට පත් වෙනවා (දී)
අධිකරණයේ දැඩි තීන්දුවක් (දී)
ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් පොදු දේපළ හානි කිරීම වැරදියි. (නි)
මීට වැඩිය මසුරන් වටිනවා පන්සලකට වෙලා දවසම ශීල ව්‍යාපාරයක් පවත්වන්න කිවුවා නම්. (නි)
පාර දිගෙ බැනර් අරන් දුවලා ප්‍රවාහනයටත් ,මගී ජනතවටත් කරදරයක් නොවී ,ඔවුන්ට පිට්ටනියක හෝ සාමකාමි තැනක අනුස්මරණයක් කරන්න දුන්නා නම් වටිනවා. මෙයට ප්‍රධාන හේතුව වක්‍ර ආකාරයෙන් යම් යම් පුද්ගලයන් ලකුණු දාගැනීමට යාමක් බවයි හැගී යන්නේ. ප්‍රජාත්‍රන්ත්‍රවාදය කාටත් පොදුය. එවිට කාගෙත් පැසසුමට ලක් වේ. (නි)