යාං ඔය අතු ගංගා හා වැව් පිටාර ගැලිමෙන් හොරොව්පතානේ දුටු වැව දින හතරක් තිස්සේ ගං වතුරෙන් යට වි තිබේ මේ ගමේ පවුල් 175 පමණ අවතැන් වි සිටිති

යාං ඔය අතු ගංගා හා වැව් පිටාර ගැලිමෙන් හොරොව්පතානේ දුටු වැව දින හතරක් තිස්සේ ගං වතුරෙන් යට වි තිබේ මේ ගමේ පවුල් 175 පමණ අවතැන් වි සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද ! මේ ගං වතුර කවදා කෙලවර වෙන එකක්ද කියලා. ස්වභාධර්මයත් හිරිහැර කරන්නේ ගොවීන්ටමයි...(ස)
වැව් වලින් ඉවත් කරන ජලය විධිමත්ව බැහැර කිරීමෙන් සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් මෙවැනි ගංවතුර හානි අවම කරගත හැකිය. (නි)