ඉරිදා සිට පවතින මහ වැස්සෙන් හැඩ ඔය සහ මහ ඔය පිටාර ගලා ලාහුගල පොතුවිල් මාර්ගය ද සියඹලාණ්ඩුව පානම මාර්ගය ද ගං වතුරෙන් යටවී ඇත. ගමනා ගමනය මුළුමනින්ම නතර වී ඇති බවත් පානම පවුල් සියයක් පමණ කොටුවී සිටින බවත් පොලීසිය හා යුද හමුදාව සහන සේවයට කැඳවා ඇති බවත් දැනගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වෙනුවෙන් කැප වෙන අයගේ සේවය අගයමු (ස)
පානම ඉන්නේ පවුල් 100 ? (ස)
මොවුන්ට අවශ්‍ය පහසුකම් පුළුවන් ආකාරයෙන් සලසාදෙන්න(ස)
අනේ අසරණයෝ (දී)