ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා කළ ඉල්ලීමට උසාවිය අවසර දුන්නේය. කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් මහතා කියා සිටියේ තම විරෝධයට යටත්ව එසේ කිරීමට ඉඩදිය හැකි බවයි. කාරියවසම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිව සිටියදී සෙලින්කෝ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කළැයි ඔහුට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. යළ විභාගය අප්‍රේල් 26 වැනි දාට කල් තැබිණි.
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයක හැටි (දී)
අනේ හොදයි (දී)
වරද කරුවන්ට නිතිය එක ලෙස ක්‍රියාත්මක කරන එකට අපි ගරු කරනවා (දී)
වැරදි කළේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ (නි)
ජය වේවා! (නි)
ඒක හොදයි (දී)
හිතුමතේට කළ වැඩක් නෙමෙයිනේ. උපදෙස් කාගෙද කියලා පස්සේ හෙලිවෙයි. (නදී)
තනියම කරපු වැරද්දක්ද කියලා අපිා සැකයි (ස)
දේශපාලනයට එනවාද (දී)
සන්තෝසයි ඔබගැන (දී)
ටයිකෝට් හොරු කියලා කට්ටියකුත් ඉන්නවා. (නි)
දැන් හිත නිදහස් (දී)
මානසික නිදහසක් ඇති (දී)
දැන් හිනාවෙලා ගියාට අවසානයේ දුකක් උරුම වේවිද දන්නෙ නැහැ. ඒ නිසා පරිස්සමින්. (නි)