ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය මින් මද වේලාවකට කළින් කොළඹ විජේරාම මාවතේ අග විනිසුරු නිල නිවසට පැමිණියාය.
ඇගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කැරගෙන නිල නිවස ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට බාර දීම සඳහා එසේ පැමිණි බව දැනගන්නට ඇත.
මාධ්‍යවේදීන් හා ඡායාරූප මාධ්‍යවේදීන්හට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. ඔවුහු බෞද්ධාලෝක මාවතේ රැඳී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ශ්‍රේෂ්ඨයි අගවිනිසුරුතුමියනි.(ස)
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිවුවලු. (නි)
ඒක තමයි නීතිමය තත්වය (දී)
දැන් කරන්න තියෙන හොඳම දේ ඒක තමයි (ස)
දාලා යන්න දුක ඇති (ස)
ගැහැණියෙක් ගෑවුණ තැනක් ඉවරයි කියන්නේ නිකන්ද ? (ස)
සඳරුවන් ගෑවුණ තැනත් ඉවරයි කියන්නේ නිකන් නෙමෙයි කියලා දැන් තේරුනා ? (ස)
ඔබෙත්, මගේත් අපි හැමෝගෙමත් අම්මලා කාන්තාවන් නේද ? කන්නේ එක මකුණයි . ඔක්කොම මරණ එක හොද නෑ නේද ? (ස)
මේකනේ හැමෝටම ඕනෑ වුණේ. (නි)
විශිෂ්ඨ ලෙස වැඩ කරා , උගතෙකු ලෙස සමුගන්නවා . විශිෂ්ඨයි මැතිණියනි (ස)
මුලින්ම මෙහෙම තීරණයක් ගත්තනම් අද මෙච්චර ප්‍රශ්න දුර දිග යන්නේ නෑනේ (ස)
අගවිණිසුරු වරිය නිවැරදි නම් ස්වභාව ධර්මය පහු වෙලා හරි නිවැරදි තීන්දුව ගනීවි. (ස)
ඔයිට වඩා නම්බුකාරයිනේද කලින්ම ඉල්ලා අස්වුණානම් (ස)
සියලු දේ නැසෙන සුළුයි !!!(ස)
පටන් ගත් දේ නීත්‍යානුකූලව අවසන් වන තෙක් සිටීම ගැන මාගේ ප්‍රණාමය ඔබ තුමියට. (ස)
ඔබ තුමිය නිසා තමයි අපි අද විශ්ව විද්‍යාලේ යන්නේ , අපි ඔබට ගරු කරනවා යුක්තිය පසිඳලීම ගැන (ස)
එහෙම තමයි ඉන්න ඕනේ (දී)
ඇය මෙතෙක් නීත්‍යානුකූලව වැඩකලා.ඉතිරි හරියත් හරියට කරාවි. (ස)
ඔබතුමියට මීට වැඩිය පඩිනඩි පහසුකම් ඇතිව වෙන රටක සැපෙන් ජීවත් විය හැකියි .ලංකාවෙ අයට තේරෙයි වැඩිකල් නොගොස්. (ස)
බලයට එන්නෝ එයින්ම යන්නටද යති. (නි)
ඔබතුමිය මෙයින් කිසිවිටෙකත් පළා නොගොස් අප රටේම සිට මේ වෙනුවෙන් සටන් කරන්න. අසාධාරණයට එරෙහි ශ්‍රී ලාංකිකයින් සැම ඔබ සමගයි. (නි)
සිංහල කාන්තාවක් වූ ඔබ ගැන ආඩම්බරයි මැතිණියනි , (ස)
සඳරුවන් ඔබ හරි (ස)
දේශපාලනයට ගිහින් මඩ ගා ගන්න එපා (ස)
ඔබ විශිෂ්ට කාන්තාවකි. ඔබේ අභීමානය ලොව පුරා බැබළෙනු ඇත. (නි)
සදරුවන් මොනවා කිව්වත් මැය ශ්‍රේෂ්ඨ කාන්තාවක් ,ඒකේ දෙකක් නෑ (ස)