අද අළුයම ඇතිවූ ගින්නකින් පන්නිපිටිය හෝකන්දර පාරේ නිවෙසක් විනාශ වූ බව කොට්ටාව පොලීසිය කියයි.
නිවසේ උඩුමහලේ දල්වා තිබූ පහනක් පෙරැලීමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අද අළුයම ඇතිවූ ගින්නකින් පන්නිපිටිය හෝකන්දර පාරේ නිවෙසක් විනාශ වූ බව කොට්ටාව පොලීසිය කියයි.
නිවසේ උඩුමහලේ දල්වා තිබූ පහනක් පෙරැලීමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන දිහා බලා අනිත්‍යය තේරුම් ගෙන පහන නිවා දමන්න. මුළු රැයක් දල්වා තැබිම ඵලක් නෑ (ස)
මහා විනාශයක් වෙන්න සුළු වෙලාවක් හා සුළු දෙයක් ප්‍රමාණවත් (ස)
ගෙවල්වල පහන් පත්තු කරන එක තහනම් කරන්න ඕන . විශේෂයෙන් උඩු මහල් වල (ස)
බොහොමයක් ගෙවල් ඇතුලේ බුදු පහන් පත්තු කරන තැන්වල තුනී තිර රෙදි කෑල්ලක් එල්ලා තියෙනවා මම දැකලා තියෙනවා(නදී)
අනේ අපොයි(නු)
මේකට විදුලිබල මණ්ඩලය පලි නෑ නේද අපේ ඇත්තෝ (ස)
නමුත් මේවා සමිබන්ධව දෙවරක් සිතා බැලිය යුතුයි.අද හදිසි ගිනි යයි කියමින් තම පවුල් පිටින් ඝාතනය කරන යුගයක්.(ස)