ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු වේලාවක පෙර අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වාචාල කට පාවිච්චි කරලා කොහොමහරි බේරෙන්න උත්සහ ගමු නේද?.
මේ වගේ කෙනෙක් ඇතුළේ තියාගන්නවා කියන්නේ ජනතාවගේ බදු සල්ලි අපරාදෙ... මානසික රෝහලකට යවලා බෙහෙත් දෙන්න තිබුණේ...
මේ වගේ මිනිහෙක් වෙන පක්ෂයක ඉදලා, පොහොට්ටුවට මේ විදියට බැන්නා නම් , මයිනා වැඩි දවසක් බත් කන්න තියන්නේ නැහැ..., ගහලා දානවා දෙකක් නැහැ...
ඉබ්බා නැසුණෙත් කට හින්දා...
ඉල්ලගෙන කෑම...
හොර පෙරකදෝරුවා කියාවී එයාලාගෙන් පළිගන්නවා කියලා. ලෝකෙම දැක්කා එයාගේ කටේ නරිවාදම...
වහල් ඩොබිලා ටික චූන් කරන්නත් එපායැ
මෙකාත්, No-mole කාසියේ අනිත් පැත්ත වගේ පැහැදිලිවම පෙනෙනවා. මෙකාගේ නීති උපාධි සහතිකය ගැන හොයා බලන්න, විපරම් කලොත් නරකද? අබ්බගාතයෙක්ලු, ඒත් නීතිය ගැන මෙලො හසරක් නොදන්නා මොට්ටපාල කෙනෙක් වගේ කියා මගේ ආච්චි කියනවා. රටෙ සාමය රැකීමට ප්‍රතිඥා දී සිටින පොලිස්පති ට ගල් ගැසීමට ජනතාව පොළඹවන විදියෙ තුච්ඡ, තුට්ටු දෙකේ කථා වමාරන අබ්බගාත යෙක් මෙහෙයවන පක්ෂයක්ද මෙ ගොබ්බයා බලයට ගෙන ඒමට තටමන්නේ?
අවුරුදු 70 ගණනක් බොරු වලව්වල වලං පිඟං හෝදපු කටු ලෙවකාපු අය චූන්වුනා මදිද? චූන් වෙලා රටටම සෙත සැලසුවානේ!