බස් ගාස්තු වෙනුවට මූල්‍ය සහනාධාරයක් කඩිනමින් ලබා දිය යුතු බවට පෞද්ගලික බස් සංගම් හතරක් රජයෙන් ඉල්ලයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් එකමුතුවේ මෙහෙයවීමෙන් අද (25) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ එම එකමුතුවේ සභාපති ගැමුණු විජේරත්න මහතා මූල්‍ය සහනාධාරය ලබා නොදුන්නොත් වර්ජනයක් අරඹන බව ද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ඒක සොච්චමකට වඩා ටිකක් වැඩියි. දුප්පත් අපේ බඩට මුල්ලුවෙන් ඇන්න වගේ හිටීවි ඔක්කොම එකතු වෙලා එනකොට! (නි)
සාධාරණයි ඒ කතාව (දී)
ලලිත්, බැරිද එවන්න තෙල් නැවක් මේ පැත්තට?(නදී)
බය වෙන්න දෙයක් නැහැ. දැන් ඉතින් කිසිම කරදරයක් නැතුව බස් ගාස්තු වැඩිකරගන්න පුළුවන්. ඒකට තමයි සොච්චමකින් ඉන්ධන මිළ වැඩි කලේ.(නදී)
අපේ නිළදාරීන් ඒකට අකැමති එකනේ ප්‍රශ්නේ රකිත්. (නි)