ආහාර වැටලීමක් සඳහා ගිය පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ශඛාවේ ස්ථාන බාර නිලධාරී චමින්ද පේශාන්ත පෙරේරා සහ විමර්ශන නිලධාරී වරුණ ප්‍රදීප් ලියනගේ මහතාට පහරදුන් බව කියන සිංහකණුව හෝටලයේ කළමනාකරු බන්දුල පලාල්, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් භුවෙනක රාජකරුණා මහතා විසින් සඳුදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පහර කැමට ලක් වූ ස්ථාන බාර නිලධරයා අනුරාධපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ගිනි දෙන්න එපා (දී)
මේ අයව වැලිකඩ බෝඩිමේ ජීවිතාන්තය දක්වා තියන්න ඕන ජනතාවට වස කවනවාට.!(නු)
මදි මදි හොදටම මදි..!(නු)
ගහන්නත් ගුටිකන්න හේතුවත් මට නම් හිතාගන්න පුලුවන්. (නි)
මේ කඩය වර්ජනය කරන්න. උපරිම දඩුවම් දෙන්න. (ත)
කළමානාකාරතුමාට මාගේ ප්‍රණාමය! (නි)
මේ හෝටලෙන් කෑම කන කවුරු කවුරුත් ප්‍රවේශම් වුණොත් හොඳයි. නිළධාරීන්ටත් පහරදීලා වැටලීමක් නවත්වන්න හදලා තියෙන්නෙ මොකක් හරි ලොකු හොරයක් ඇති. (නි)
මමත් පිටිගලගේ අදහස් වලට එකගයි. (නි)
තීණ්දුව දීලත් ඉවරනේ බොලේ. (නි)
කවුද මේවට වගකියන්න ඕනෑ? (නි)
නිතිය අකුරට (දී)
අනේ වාසනාවන්.(ත)
මේ වගේ ය අල්ලලා නඩු දාන්න ඕනේ (දී)