කටුගස්තොට ඉනිගල මුස්ලිම් විදුහලේ 10 වැනි වසරේ කියාල්දීන් ෆාතිමා හෆ්සා (16) ශිෂ්‍යාව අද 26 උදේ පෞද්ගලික බස් රථයකට යටවී පාසල් මිය යාමෙන් පසුව කෝපයට පත් වූ පිරිසක් බස් රථයට පහරදී අලාභහානී සිදු කළහ. බස් රථයේ රියැදුරා කටුගස්තොට පොලීසියෙන් ම අත් අඩංගුවට ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවිඳු, කට තිබෙන පළියට කතා කරන්න එපා. දවස් 2කට කලින් ගාල්ලේදී සිංහල මුදලාලි කෙනෙක්ව අතක් සහ කකුලක් වෙන්වන සේ කැපුවා මතකද? කවුරු වුණත් මිනිස් වර්ගයාට අයිතියි නේද? ඒ ළමයාගේ පවුලේ කට්ටියට මාගේ කණගාටුව.
අයියෝ සල්ලි
අල්ලාහ් දෙවිදු මුස්ලිම් ගෑණූන්ට, දරුවන්ට කැමති නැතුව ඇති. එහෙන් වෙඩි තියනවා මෙහෙන් කරුණාවක් නැතිව මරලා දානවා.. (නි)
දෙයියෝ සාක්කි! (නි)
හැම වෙලාවකම අනතුරක් වෙලා කවුරු හරි මැරුණොත් හරි තුවාල වුණොත් හරි මිනිස්සු ඒ වාහනය පොඩි පට්ටම් කරනවා. මේක මොනතරම් තේරුමක් නැති වැඩක්ද? මේකෙන් පාඩුවක් වෙන්නේ කාටද? අනතුර වෙන්න ඇත්තේ රියදුරාගේ වරදින් වෙන්න පුළුවන්. ඒත් වාහනය ඒකට වැරදි කාරයද? ඇයි පොලිසිය මේවගේ වැඩ කරන අයට විරුද්ධව නඩු දාන්නේ නැත්තේ? (නි)
බස් එකට පහරදුන් ඒ චණ්ඩින්වත් අත්අඩංගුවට ගත යුතුයි... නැතිනම් තවත් චන්ඩිවැඩ කරන්න පුළුවං ඉදිරියට.. දඩුවම් දීම නීතියෙ වැඩක්..!(නු)
පාසල් වලට යන පාරවල් වලවත් වේග පාලනයක් තිබුණා නම් මෙවැනි ජීවිත ගොඩාක් ඉදිරියට බේරා ගැනීමට හැකි වේවි. එහෙත් තමන්ගේ වේලාව ආ විට කාට වුවත් යන්න වෙනවා... "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙහි රාජිඋන්" (නියත වශයෙන් අප දෙවියන්ට උරුම අය වෙමු. තවද අප ඔහු ළගට නැවත යන්නෙමු) (නි)
කවුරු උනත් අපේම සහෝදරියක්.. මගේ බලවත් කණගාටුව..!(නු)
අවාසනාවන්ත සිදුවීමක්..!(නු)
අවාසනාවන්ත සිදුවීමක්.. කාගෙද නොසැලකිල්ල..?(නු)
බරවාහන රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේදී අඩුම තරමින් සාමානය පෙළවත් බලන්න ඕන..!(නු)
මේ අයට දැඩි දඩුවම් දෙන්න..!(නු)
ඇයට අල්ලා දෙවියන් ළඟට යන්නට ලැබේවා! (නි)
පෞද්ගලික බස් රියදුරන් වැඩි පිරිසක් කිසිම විනයක් නැති පිරිසක්..!(නු)
මැරෙන්න තියෙනවානම් මාරයා මොහොකින් හරි එනවා (ස)
බොදු බල සේනාවෙන් මේ සම්බන්ධව ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමි (නි)
අද හජ්ජි උත්සවය වෙනුවෙන් නිවාඩු දවසක්. (ස)