රත්මලානේ සිට නල්ලතන්නියට ගොස් ආපසු එන ගමන් හැටන් රංජුරාණ සුසාන භූමිය අසළ පල්ලමේදී වෑන් රියක් අද ගිනිගෙන දැවී ගියේය.
එහි සිටි තිදෙනාගෙන් දෙදෙනකු සොයා ගත නොහැකි බවත්, රියදුරා පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, එම දෙදෙනා බැහැර යන්නට ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි තියලාවද්ද? (නි)
කරපු දේවල් අදුනගන්න බැරි වෙන්න මෙහෙම කලාද දන්නේ නැහැ. ලේසියෙන් අතඅරින්න එපා.(නදී)
මොකද්ද ඉතින් හේතුව (දී)
හොල්මන්ද මන්දා (දී)