යුද්ධයෙන් පසු පුළුල් ලෙස වගාව ඇරැඹූ සිවිල් ආරක්ෂක බළකාය මහඔය බෝගමුයාය ඇතුළු ගෙවිපොළවල 27ක අක්කර 980 පුරා වී හා බඩ ඉරිඟු සාර්ථක ලෙස වගා කෙළේය.
එහි අධ්‍යක්ෂ රියද් අද්මිරාල් ආනන්ද පීරිස් අද සුභ මොහොතින් බඩ ඉරිඟු අස්වැන්න නෙළිම ආරම්භ කෙළේය. ඉන්පසු සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු බඩ ඉරිඟු නෙළුහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක සෙබළු වගා කරන ලෝකෙ එකම රට ලන්කාව
මේක ඉතා විශිෂ්ඨයි
හොඳ වැඩක් අගේ කරනවා.
ජයවේවා ශ්‍රී ලංකා
හොඳයි
විශිෂ්ඨයි අගෙයි
අපිට මොනාද බැරි. සුභ පතමි
අති විශිෂ්ටයි
යුද්දෙන් රට බේරුවා වගේ, බඩගින්නෙනුත් රට බේරගනින් පුතේ.
රණවිරුවනි...රට වෙනුවෙන් ඔබ හෙලූ ලේ දහදිය මුතු කැට මෙන් වටින්නේය.
ඉතා විශිෂ්ඨයි .. සුභ පතමි..
අපේ ආමි කොල්ලො ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා.
බඩ ඉරිගු ටිකක් පැහිලා වගේ නේද?