
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක කාලයක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත.
මුලින් අවසර ලැබුණේ පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටය.
සුරේෂ් සලේ මහතා ඉකුත් බදාදා (25) පෙරවරුවේ පෑලියගොඩ පෞද්ගලික ආයතනයක සේවයට යමින් සිටියදී අත්අඩංගුවට පත්වූයේය
සලේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (සුජිත් හේවාජුලිගේ) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක කාලයක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත. මුලින් අවසර ලැබුණේ පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටය. සුරේෂ් සලේ මහතා ඉකුත් බදාදා (25) පෙරවරුවේ පෑලියගොඩ පෞද්ගලික ආයතනයක සේවයට යමින් සිටියදී අත්අඩංගුවට පත්වූයේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd