සෙල්ලකතරගම කඩහිමියන් පිරිසක් හා නාගරික සංවර්ධන අධිකාරිය අතර පැවැති කඩ බදු ආරවුල ඌව මහා ඇමැති සහ කතරගම බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් අද සමථයකට පත් විය. හිඟ වාරික වලින් කොටසක් ගෙවීමට කඩ හිමියන් එකඟවූ අතර ණය ගෙවිමේ කාලය දීර්ඝ කිරීමට අධිකාරිය එකඟවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක හරි ප්‍රශ්න ටික විසඳෙනවානම් හොඳයි (ස)
මේක දේශපාලන ඇගිලිගැසීමක් නොවේද? (නි)
දේව අණ පරිදි ප්‍රශ්නය විසදෙන්න ඇති. (නි)