අනුරාධපුර යාපනය මහා පාරේ සාලියපුර වෛද්‍ය පීඨය අසල ඉදිකැර ඇති මඩුව අද රාත්‍රී 12ට පෙර ඉවත්කැර ගන්නැයි උසාවි නියෝගයක් රැගෙන මින් මද වේලාවකට පෙර එහි ගිය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරික්ෂක ගාමිණී ජයසේන මහතා එහි දින හතරක් පුරා උපවාසය කරන සිසුනට දැන්වීය. එසේ ඉවත් නොවුවහොත් මඩුව ඉවත් කරන බව ද ඔහු කීවේය. උසාවි නියෝගයට අවනත වී මඩුව කඩන නමුත් පාරේ වාඩි වී සිය උපවාසය කරගෙන යන බව වෛද්‍ය සිසුහු කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd