ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැළිය (දිවා/රාත‍්‍රී) හෙට (26) පස්වරු 7.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිටින් ඇරැඹෙයි. අදියර දෙකකින් කිලෝමීටර 1000 ක දුරක් දක්වා පැවැත්වෙන මෙම රැලියට දිවයිනේ නමගිය මෝටර් රථ ධාවකයෝ 26 දෙනෙක් (සහායකත් සමග) සහභාගිවෙති. ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක්ද ඊට ඉදිරිපත්ව සිටිති. තල්දූව දක්වා පැවැත්වෙන රැළිය මෙම 28 වැනිදා තරගය ආරම්භ කළ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිටින් අවසන් වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැළියක් කිවුවට පෙළපාලියක් නෙමෙයිනේ. (නි)