අපොස සාමාන්‍ය පෙළ  සහ උසස්පොළ අසමත්සිසුනට 2013 උපාධියක් පිරිනැමීමට ක්‍රියාකරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ත්‍රිකුණමලයේ දී පැවැසීය. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කැර ගැනීමේ ජාතික උත්සවය පැවැති ත්‍රිකුණාමලය විද්‍යාලෝක විදුහලේ දී ඔහු පැවැසූයේ තොරතුරු තාක්ෂණයෙන් මේ උපාධිය පිරිනමන බවයි.