‘සපීඞ්’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලියේ පළමු අදියර අද සහ හෙට (16 සහ 17) යන දින වල පන්නල ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග 16 වැනිදාත්, පළමු වටයේ තරග 17 වැනිදාත් පෙ. ව. 9.00 සිට ප. ව. 2.00 දක්වා පැවැත්වේ.
සිලොන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය, කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය සහ ශී‍්‍ර ලංකා යුද හමුදා මෝටර් රථ කී‍්‍රඩා කමිටුව, ආසියානු මෝටර් රථ ධාවන සමාජය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.
මෙවර මෙම තරගාවලියේ මැක්ලරන්ස් 1300 සී. සී. තරග ඉසව්ව සඳහා නවක කී‍්‍රඩකයන් 10 දෙනෙකු සහභාගී වීමට නියමිත බව සංවිධාන කමිටුව පවසයි.
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලනොකැඩී එන්න ලැම්බෝගිනි බලන්න! (දී)
අනේ! ජාත්‍යන්තර ඔරු පැදීමේ තරගයක් පවත්වන්නකෝ. (නි)
ඇයි මෙහෙම ජනතාව ප්‍රකෝප කරවන්නේ? (නි)
මෙම තරගාවලිය මුළු මහත් ශ්‍රී ලංකාවාසී සැමට ඉතාමත් වැදගත්.(නදී)
කොළඹ පාරවල් වහන්නේ නැතුව පිට පළාතකට ගිය එක නම් හොදයි. (නි)
මෙච්චරයි අපිට අඩුවෙලා තිබුණේ. දැන් ඒකත් තියෙන නිසා සියල්ල සම්පූර්ණයි. (නි)
මේක ලංකාවේ එක පන්තියක ජීවන රටාව. අනෙක් පන්තිය ඇල් වතුර බීලා රෑට නිදියනවා. (නි)