දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අජන්ත පොන්සේකාට පහරදුන්නේ යැයි කියන එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සචිත්‍ර රමල් ද සිල්වා ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රචිර වැලිවත්ත මහතා නියෝග කෙළේය.
පසුගිය 10 වැනි දා සිදු වී යැයි පැමිණිල්ලේ සඳහන්වේ. හදිසි අනතුරකට ලක්ව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ඔතනට ගියානම් ගහන්නේ නෑ. ගස් බඳිනවා. (ත)
නිතිය අකුරට (දී)
පොලිසියට පොඩි මනුස්සයෙක් ගෙනිච්චාම නම් ලැබෙන දේ මෙයාලට දෙන්න බැහැනේ..!(නු)
මොකද මේ ප්‍රා.මන්ත්‍රීලා හරි චන්ඩිනෙ..!(නු)
ප්‍රා.සභා මන්ත්‍රීලට නම් හරිම අපලයි.!
මෙහි ප්‍රා මන්ත්‍රී කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීද ?
මේක මහා නගර සභාවක්නේ..!(නු)
ප්‍රා සංවිධානෙ හිටපු කෙනෙක් වෙන්න ඇති රිස්වාන් මිත්‍රයා..!(නු)
රිස්වාන් පාසල් ගියෙත් සෞදි අරාබියේද? (ත)
මෙයාලා විතරක් චන්ඩි නොවුනෙත් මදිකමක්නෙ ලලිත්..(නු)
ප්‍රාදේශීය සභාවල ඉන්න අය වැඩිහරියක් ඔහොම්මමයි. (නි)
රිස්වාන්, ඔය මේවට සැළෙන්න එපා. (නි)
රජකාලේ දඩුවම් දෙන්න තියෙන්නේ. (ත)
අමිල සහ ලාරා සහෝදරයා, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කොහෙද ප්‍රා. සභා මන්ත්‍රීලා ඉන්නේ. (නි)
ගණන් ගන්න එපා අනේ. (නි)
මේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ ජනතාවගෙන්මයි. (නි)
ලංකාවට මේ මොන අපලයක් වෙලාද? විශ්ව විද්‍යාල ළමයි මරා ගන්නවා, නීතිඥවරු පාරෙ ගහගන්නවා, වෛද්‍යවරු වැඩ වර්ජනය කරනවා, දිවිනසා ගැනීම් එමටයි, හොරමැරකම්, තක්කඩිකම්, වංචා, දූෂණ, ළමා අපරාධ නිමක් නැහැ. සමහරු අම්ම තාත්තා වුණත් විකුණන්න මැලි වෙන්න නැහැ. කිසිම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න දන්නෙ නැහැ. ඉන්දියානු සාගරයේ මුතු ඇටයට මේ මොකද වෙලා තියෙන්නෙ? (නි)
සඳරුවන්, පාර්ලිමේන්තුවට යනවට වඩා හොඳයි ඔයා වගේම ඉන්න එක. (නි)
රිස්වාන් පාර්ලිමේන්තු නොගිය එක ගැන මට පුදුමයි. (නි)
පුදුම පොලිස් අධිකරී කෙනෙක්. (ත)
කිසිම දෙයක් නොදන්න ජනතාවද මේවට අදහස් දක්වන්නේ. (ත)
පුෂ්පා, අපේ රට ඉස්සරනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණේ. දැන් හදන්නේ ඒක ඉන්දියන් සාගරයේ දියමන්තිය කරන්නනේ. (නි)
මට එකම වැඩේ කරගන්න දින 21ක් මෙතැනට යන්න වුණා. (නි)