කැලණිය ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය ගලේවෙල වලස්වැවදී සෙන්ටි මීටර් 12ක් පමණ වන කුඩා පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත්තේය. සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයකු ළඟ මේ ගිනි අවිය තිබූ බව වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ චන්දික ප්‍රියන්ත කුමාර මහතා වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩිරතන කෙනේ පොඩි වැඩකට ගෙනාපා පොඩි බඩුවක් ගැන පොඩි කතාවක් බය වෙන්න එපා..!(නු)
එයා සෞදියෙ වැඩ කළාට ඔය පිස්තෝලෙ එහෙන් ගෙනාව කියලා කියන්න බැහැ.!(නු)
සෞදිවල ඔන තරම් ගිනි අවි තියෙනවා හොරක්ම කලාට බෙල්ල කපන්නෙ නැහැ.. හිර දඩුවමක් දෙනවාද අවුරුදු ක හොකරම් කීපයක් කළොත් දඩුවම් දීපකින් පසුව නැවත කළොත් අත කපනවා.. (සෝමාලියානු ජාතිකයකු හොරකම් 27කට පසුව 28 කළාට පසුව කාමිස් මුසයිට් වාහන නැවතුම්පොලේදී සිකුරාදා දහවල් ජුම්මා ආගම කිමෙන් පසුව අත මැණික්කටුව ළගින් කපලා ඔහුව ගිලං රථයකත් අත වෙන වාහනයකත් ගෙනිච්චා.. 1950දී) මෙය ලංකාවෙ අයව දැනුවත් කිරීම සදහාය..!(නු)
ඕක අරාබි වාර්තාකරුවන් දැනගත්තොත් අපිටත් නිදහසේ ගුවන්තොටුපොළෙන් එන්න වෙන්නේ නෑ. (ත)
ඕක මොන එහෙකට ගෙනාවද ?(ස)
දෙන්න පුළුවන් උපරිම දඩුවම් දිය යුතුයි. පලිගැනීමක් ලෙස නොව රටේ අනාගතය උදෙසා (ස)
බඩුව පොඩි වුනාට වැඩලොකු ඇති!දැං නැනෝ තාක්ෂනය නොවැ!..(නු)
දැන් ඉතින් අනිත් අයත් බලයි වපර ඇසින් (ස)
ලොකු ලොකු අය ඕනි තරම් දේ ගේන නිසා ඕක ගණන් ගත යුතු නෑ (ස)
මරණ දඩුවම දෙන්න තියෙන්නේ (ස)
බෙල්ල කපලා මරන්න ඕන මෙයාලා තමයි (ස)
12cm ක පිස්තෝලයකින් අඩි 5 ක මිනිහෙක් මරන්න බැරුව ඇති. එයාට යන්න දෙන්න (ස)
ඕක ගන්න ඇත්තේ පොඩි වැඩකට වෙන්න ඇති .ඔන්න ඕක අතහැරලා දාන්න !!(ස)
ඔන්න මාව අල්ලගන්න එපා ඕවට (ස)
මේකනම් මොකද්ද සුළු දෙයක්නේ.. (නු)
හැමෝගෙම ඒවා අල්ලන්න... එතොට රට හැදෙයි..!(නු)
ඕක මෙහෙදි අහුවෙලා නිසා අවරුදු කීයක් ඉන්න වෙයිද දන්නේ නැහැ සිරේ. (ස)
ආත්මාරක්ෂාවට වෙන්න ඇති ලඟ තියාගන්න ඇත්තේ (ස)
මේක මොකද්ද?(නු)
මෙයාට තරහා අය ඉන්නවාද දන්නෙ නැහැ එයාගේ ආරක්ෂාවට ගේන්න ඇති..!(නු)
සෞදි ගුවන්තොටුපලේදි අහු වුණානම් අද වෙනකොට මෙයාගේ බෙල්ලත් නෑ (ස)