දුම් වැටි මිලට ගැනීමට මරදන්කඩවල ඉදුණුගල කඩයක කතකට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
ඔහු ළඟ දහසේ හොර නෝට්ටු දෙකක් තිබී ඇත.
දුම් වැටි මිලට ගැනීමට මරදන්කඩවල ඉදුණුගල කඩයක කතකට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
ඔහු ළඟ දහසේ හොර නෝට්ටු දෙකක් තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සිගරැට් මුදලාලිලාට හොද වැඩේ. (නි)
කොහොමද ඒ දාහ දීපු ගමන්ම පොලිසියෙන් එන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ (නි)
වරදවල් දෙකයි (දී)
දෙන්න ඕන උතුර දකුණ මාරු වෙන්න (ස)