නාවික හමුදා ක්‍රීඩිකාවක අම්බලන්ගොඩ කන්දෙගොඩ දුම්රියපොළ ඉදිරිපිට දී සාගරිකා දුම්රියේ හැපී මරුමුවට පත්විය. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවකි.
නාවික හමුදා ක්‍රීඩිකාවක අම්බලන්ගොඩ කන්දෙගොඩ දුම්රියපොළ ඉදිරිපිට දී සාගරිකා දුම්රියේ හැපී මරුමුවට පත්විය. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටු දායක පුවතක් (දී)
කෝච්චි වලටත් බිල්ලක් නැතුවම බැහැ වගේ නේද? (නි)
මෙය අනාරක්ෂිතයි.. වේදිකාවෙන් කෙලින්ම රේල් පාරට බහින්න තියෙන්නේ.. සියළු දුම්රිය ස්ථානවල මෙවැනි පිටවීම් වසා දමා පිටුපසින් පිටවීමට තබන ලෙස ඉල්ලීමක් කරනවා.. (නු)
ඉතාම කණගාටුයි.. මොනවා කරන්නද? ඔබට මේ වගේ දේවල් උපදින කිසිම ආත්මයක සිදුනොවේවා..!(නු)
පව් ඒත් දැං මොනවා කරන්නද? වෙලාව ආවාම මොන ආකාරයෙන් හරි යන්න වෙනවා... හුගක් දුකයි.. නැවත මේවගේ දෙයක් කිසිදිනක නොවේවාවයි පතනවා..!(නු)
මේ ප්ලේයෙර් එක වෙනස් කරනම් හරි. අපහැදිලි අපට (ස)
කෝච්චිය එන සද්දේ ඇහුණේ නැත්තේ කෝල් එකක වෙන්න ඇති ඉන්න ඇත්තේ (ස)
ඒ නංගි අපේ ගමේ අපෙත් නෑකෙනෙක්. (ත)
ඇයට නිවන්සුව පතමි.(ස)
ක්‍රීඩාවෙන් ලැබූ පන්නරයවත් ඔබට ඔබේ ජීවිතය බේරාගැනීමට යොදා ගන්නට බැරි වුණාද දුවේ? (නි)
ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට අපල කාලයක් වගෙයි (ස)