ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කළ ජාතික ජිම්නාස්ටික් ශූරතාවලියේ සමස්ත කාන්තා ශූරතාව දිනාගැනීමට සක්සස් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. සසිනි වාසනා පේ‍්‍රමරත්න නායිකාව ලෙස කටයුතු කළ ජයග‍්‍රාහි කණ්ඩායමට වෙනුරි ප‍්‍රභා, කවින්ද්‍යා සත්සරණි, විනුලි විජේකෝන් සහ ගිම්හානි ඉසුරි යන ක‍්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.
ජයග‍්‍රාහි සක්සස් ක‍්‍රීඩා සමාජ කණ්ඩායම පුහුණුකරු උදාර එස්. ලියන්වල මහතා සමග.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ස)