හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පස්වරු 4.10ට නැවත අග විනිසුරු නිල නිවසට පැමිණියාය.
ඉතිරි බඩු බාහිරාදිය රැගෙන යාමට පැමිණි බව දැනගන්නට ඇත.
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පස්වරු 4.10ට නැවත අග විනිසුරු නිල නිවසට පැමිණියාය.
ඉතිරි බඩු බාහිරාදිය රැගෙන යාමට පැමිණි බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවණීය ශිරාණි බණ්ඩාරනායක මැතිනියනි, ඔබතුමියගේ නිර්භීත අපක්ෂපාතී බව වෙනුවෙන් අපේ ප්‍රණාමය. ඔබතුමිය පැවසූ පරිදි අපි සියළු දෙනාම ඔබතුමිය, ඔබතුමියගේ සැමියා, ආදරණීය පුතු මේ තුන්දෙනාවම අපි ආරක්ෂා කරගන්න බව ඔබතුමියට පොරොන්දු වෙනවා මැතිනියනි. ඔබ කණගාටු වෙන්න එපා. කවුරු මොනවා කළත් මේ රටේ මහ ජනතාව වන අපි සියළු දෙනාම ඔබ තුමිය එක්ක මේ මොහොතේ ඉන්න බව ඔබතුමිය සිතට ගන්න. නිසි වෙලාව ආවාම මේ රටේ මහ ජනතාව මේ සියල්ලටම පිළිතුරු දේවී. එතෙක් ඉවසන්න මැතිණියනි. තෙරුවන් සරණයි !!!
මොනවා කරන්නද දෛවයක තරම (දී)
එතුමිය වෙන රටකට ගියානම් මීට වඩා ගොඩක් සැළකිලි ලැබෙයි. (නි)
අපි ඔබතුමියට අවංකවම ගරුකරමු. (නි)
ඔබේ හදවතේ අවංක බව මුහුණෙන් පේනවා , ලංකාවට සේවය කරන්න තවත් ශක්තිය ලැබේවා (ස)
ඊයේ පොලිසියේ සැබෑ ස්වරූපය අපි මනාව දුටුවා. (නි)
අපේ රටේ අධිකරණ කටයුතු වෙනුවෙන් ඇමරිකාවෙන් කෝටි ගණනක මුදල් එවලා තියෙනවාලු නේද? (නි)
එතුමියට එල්ල වූ චෝදනා වල සත්‍ය අසත්‍ය බව පිළිබඳ කථා කළයුතුයි. (නි)
දුකයි...... (දී)
අසාධාරණයට හිස නමාලා අයින්වෙන එක නම්බුවක්ද? (ස)
ඔබට ජය (ස)
ඔබ තවත් දේශපාලන චරිතයක් වෙන්න එපා (ස)
එහෙම උනාම ටිකක් දුකයි නේද (දී)
ගයාන් කියන දේ හරි. කවුරුවත් එතුමියගේ චෝදනා ගැන කතාකරන්නේ නැහැ. (නි)
අට ලෝ දහම (දී)
අපි ඔබට ආදරෙයි ..ඔබ ශේෂ්ඨයි (ස)
නමින් නොකියා හිටපු අගවිනිසුරු කියලා අමතමු..!(නු)
සංවේදී පින්තුරයක් (දී)
ඔබතුමියගේ ශක්තිය අසාමාන්‍යයි (ස)
අසාධාරණය කොහෙද දන්නේ නෑ තියෙන්නේ (ස)
ඔබයි තවමත් අපේ අගවිනිසුරුතුමිය... (නි)
පව්.......
සංවේදී මොහොතක් (දී)
අයියෝ සල්ලි (දී)
බය වෙන්නත් එපා. දුක් වෙන්නත් එපා. ඔබතුමිය කොහේ ගියත් අසාධාරණයට එරෙහිව සටන් කරන්න. අපි ඔබ සමගයි. (නි)
ඔබ තුමිය වැරදි වැඩ කරලා නැත්නම් බය වෙන්න දෙයක් නැහැ (දී)
කනගාටු හිතෙනවා (දී)
ඔබ තුමියට සදා ජයවේවා (දී)
බලමු ඉදිරි බලාපොරොත්තු මොනවාද කියලා... (නි)
ඔබතුමන්ලට ඕවා මොන ප්‍රශ්නද . අපේ ප්‍රශ්න ගැන කතාකරන්න කවුරුත් නෑ (ස)
ඔබතුමිය නම්බු පිට අයින් උනා නම් හරි (දී)
ඔබ තුමිය අපේ ගමේ කෙනෙක්. සුබපැතුම් ඔබතුමියට (දී)
හැම දේම අනිත්‍යයි (දී)
ඇයි කවුරුත් එතුමියගේ චොදනා ගැන කතා නොකරන්නේ (ස)
අසාධාරණයට එරෙහිව සටන් කරන්න. (නි)
දුක හිතෙන සිද්දියක් ඒක (දී)