ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 191 ක් රැස්කිරීමට සමත් විය.
චමනි සෙනෙවිරත්න විශිෂ්ට පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් වූවාය.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 191 (කිසියා නයිට් 14, ස්ටෙෆෙනි ටේලර් 18, මිරිස්සි අගුලෙයිරා 29, ඩිනේන්ද්‍රා ඩොටි 16, කිෂෝනා නයිට් 24, ෂෙමනි කැම්බල් 37, චමනි සෙනෙවිරත්න 33/4 ඒෂානි ලොකුසූරිය 25/2, ඉනෝකා රණවීර 32/2)
ඡායාරූප: ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd