චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 20 කින් නේපාල පිල පරාජය කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 78 (සඳමාලි දොළවත්ත 11, ශෂිකලා සිරිවර්ධන 23, ඩිලාන් මනෝදර 15, ආර්. සී. බිල්බාෂි 7/4) නේපාල කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 58 (සඳමාලි දොළවත්ත 8/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලානෙ දිනුවා වගේ ඇති..!(නු)
නියමයි. (නි)
78ක් ගහලා දිනුවා කියන්නේ නේපාලය ගැන හිතාගන්න පුලුවන්. (නි)
මොනවා? (නි)
ඉඩෝරයට වට වැස්සක් වගෙයි. සුභ පැතුම්! (නි)
අදහන්නත් අමාරුයි. (නි)