ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති සිවුවැනි තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලබමින් තරගාවලිය 2-2 ක් ලෙස සම කිරීමට සමත් වූහ. එංගලන්ත ‘ඒ‘ පිල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 204 (සමිට් පටෙල් 50, ඇලෙක්ස් හේල්ස් 62, ක‍්‍රිස් වෝක්ස් 28, සීකුගේ ප‍්‍රසන්න 43/3, මාලිංග බණ්ඩාර 41/3, ධනුෂ්ක ගුණතිලක 43/2) ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 42.1 කදී කඩුලූ 6 ට 206 (දිමුත් කරුණාරත්න 45, ධනුෂ්ක ගුණතිලක 41, අෂාන් ප‍්‍රියංජන් 37, භානුක රාජපක්‍ෂ 15, තිළිණ කණ්ඩම්බි 20, කුසල් ජනිත් නොදැවී 16, මාලිංග බණ්ඩාර නොදැවී 11)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd