ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී 9 ක් දැවී ලකුණු 293 ක් රැස් කළේය. එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 293 (ඇලෙක්ස් හේල්ස් 23, ජේම්ස් ටේලර් 25, ක්‍රෙග් කීස්වෙටර් නොදැවී 112, ජෝස් බට්ලර් 40, සමිට් පටෙල් 43, මාලිංග බණ්ඩාර 56/2, කෝසල කුලසේකර 52/2, තිළිණ තුෂාර 48/2, සුරාජ් රන්දීව් 78/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd