
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය
පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවද එහි සඳහන්වේ.
කතානායකවරයා අද පෙරවරුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට ඊයේ ලැබිණ.
මෙම පනත් කෙටුම් පත පිළිබඳ විවාදය ලබන 24 සහ 25 දිනවල පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නෑ" හැලුවේ අයිතිකාරයගේ අය.
ඕක ඉතිං අමුතු ප්‍රවෘත්තියක් නොවෙයි නෙ.
විපක්ෂයේ මෝඩයන්ට ඇරෙන්න ඕක ඕන පුරවැසියෙකුට තේරෙනවා. සජිත් වගේ මිනිහෙකුට ඕවා තේරුම් ගන්න අමාරුයි.
රට ඉවරයි, අධිකරණය විධායක ජනාධිපතිවරයාගේ බලතල වලට යටවෙනවා
ඉතින් හොඳයිනේ… අපිට ඕවා අදාළම නැහැ..