වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. මේ නිසා වර්ෂාපතනයේ අඩුවක් දක්නට ලැබේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි ඇතිවීමට ඉඩ ඇත. බස්නාහිර, සබරගුමුව, දකුණ සහ ඌව පළාත් වළට ද වැසි පැතිරයනු ඇත. දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ විටින් විට මෝසම් සුළං වල වැඩි වීමක් බලාපොරොත්තු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd