රත්මලාන ගොළුමඩම නිවසකදී බිරිය හා දරු දෙදෙනා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඇඟළුම් කම්හල් විධායක විජේමුණි මධුරංග ද සිල්වා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය විසින් යළිය රිමාන්ක් කරනු ලැබීය.
සැකකරුගේ පෙම්වතිය බව කියන රෙබෙකා ප්‍රනාන්දු (20) ඇතුළු සිව් දෙනෙක් සාක්කි දුන්හ.
මධුර ඔහුගේ වයස 24ක් බව පැවසූවේයැයි ද, තමා ගැන ෆේස්බුක් වෙබ් අඩවියෙන් දැනගත් බවත්, තමාට ආදාරය කරන බව පැවසූ බවත් කීවාය.
ඔහු විවාහ වී සිටින බව හෙළි නොකළ බවත්, ගාලු මෝදරදී වරක් තමාට මුද්දක්, පබළු වළළු දෙක් දුන් බව ද කීවාය. හැම රාත්‍රියකම දුරකතනයෙන් කතා කළ බව ද කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමද ලෝකයට මුහුණ දෙන්නේ? (නි)
කරන කලට පව් මිහිරිය මීසේ.. විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..? සහෝදර පාඨකයනි. සොබාදහමෙන් මෙයාට නිසි දඩුවම් ලැබේවි..!(නු)
අද කාලෙ පිරිමි කෙනෙකුට ගෑනු දෙන්නෙක් විවාහ කරගන්න අවසර දුන්නොත් මේ ප්‍රශ්ණය තරමක් දුරට විසඳගන්න පුලුවන්. මේක ඉල්ලුම හා සැපයුම පිළිබඳ ගැටලුවක්. අද පුවත්පත් හා වෙබ් අඩවි වල පළවෙන මංගල දැන්වීම් ගණනය කළොත් තත්වය පැහැදිලි කරගන්න එක අමාරු නැහැ. කවුරු කවුරුත් මමත්වයෙන් මිදිලා, ආදි ලංකාවෙ තිබුණු එකගෙයි කෑමේ විලෝමය දැන් කාලයට ගැළපෙන විදිහට යොදාගත්තොත් බහු භාර්යා කියන එක ද්විත්ව භාර්යා වලට සීමාවෙනවා. [ආත්මාරක්ෂාව සඳහා පසු සටහන..] බුදු අම්මෝ... මට නම් තවත් එපෝ..! (නි)
ලොකෙ සමාජය දියුණු වෙනකොට තරුණ තරුනියන්ගේ මෝලේ අඩුවෙනවා.. (නු)
රාගයෙන් කොතරම් මුලාවට පත්වෙලාද මිනිස්සු (ස)
බිරිදයි දරුවයි මරන්න පුළුවන් කෙනෙක්ට ඔය බොරුවක් දෙකක් කියන එක මහ දෙයක්ද ? (ස)
රුවන් ඔබ හරි. තමන්ගේ වැරදි හදාගන්න බලන්න...බොරුවට අනුන්ට බනින්නේ නැතුව (ස)
ෆේස් බුක් එකේ නරක පැත්ත තමයි මේ.. මිනිසුන් හැමදේම හරි විදියට පාවිච්චි කරනවානම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ... ගැහැණු ළමයින්ටත් දැං පරිස්සමක් නැහැනේ.. (නු)
ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි (ස)
වැරැද්ද තියෙන්නේ ගෑනු මායම්වල....!!! දැන් බබා වෙන්න එනවා .!! (ස)
ලංකාවේ ඉන්නෙම ප්‍රේම පිපාසාවෙන් සහ ලේ පිපාසාවෙන් පෙළෙන්නන්මයි. (නි)
මෙයා මේ නංගිටත් කරදරයක් එහෙම කරලා නෑනේද ??(ස)
මදි කරපු වැඩ වලට මූණ වහන් ඉඳලා (ස)
රුවන් හරියටම හරි. (නි)
සෞදි වල නම් මෙලහකට මොනවා වෙලාද දන්නෙ නැහැ මෙයාට? (නි)
ජීවිතයේ හැටි ඉගෙනගන්න මේක අපටම හොද අවස්ථාවක්. කොච්චර සැප සම්පත් තිබුණත් අපි ගෙනාපු කර්මය පලදේවි. ඒක අහිංසකයන්ගෙ පිටෙන් ගිය එකතමා මහාම පාප කර්මය.... මේක දැකල මේකට බණිනනවට වැඩිය තමාගේ එක වැරැද්දක් හදාගන්න බලන්න. (නු)
ජීවිත තුනක් බිලි කරලා තව ජීවිතයක් අදුරට දාලා තමන්ගේ ජීවිතයත් විනාශ කර ගත්ත අනුවනයෙක්.. ඔහුට මේ වගේ දඩුවමක් ප්‍රමාණවත්ද? (නු)
නීතියෙන් ලැබෙන දඩුවමට වැඩිය ලොකු දඩුවමක් දැනටමත් මෙයාට හෘද සාක්ෂියෙන් ලැබිලයි තියෙන්නේ. (නි)
අහිංසකයින් 3 දෙනාට ජීවිතය ඉතිරි කරලා ඕනෑ නැටුමක් නටා ගන්න තිබුනා. ඒ අහිංසකයින් නැත්තටම නැති කරලා දාලා මේ කෙනාව ගේන්න හදපු එකද පවුලෙ නම්බුව රැක ගන්න කළ හැකි එකම නුවණක්කාර දේ වුණේ? මෙයාගේ මොළේ තරම... මහදැනමුත්තටවත් මෙහෙම මොළයක් තිබුනේ නැහැ මගේ හිතේ.. (නි)
මෙහෙම වැරදි කරන අය බොහොමයක් ඉන්න තැනකට මේ අය ගියාම දඩුවම් කරන්න පළමුවෙන් ඉදිරිපත් වෙන්නේ මෙයට පෙර මෙම වැරද්දම කරලා එතනට එන අයයි. මේ අදහස් දැක්කාම එතනයි මෙතනයි වෙනසක් නැහැ. (නි)
ඔන්න වැඩ (දී)
මොනිස්සුන්ට වංචා කරනවා කියලා ඔහොමත් (දී)
කොහොමද කෙනෙක්ව විශ්වාස කරන්නේ (දී)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
කල වැරැද්දට අවුරුදු 10කටවත් යවන්න ඕනේ (දී)
මොනවා කරලා මදිද (දී)
මෙයා ඩෙනිම් ඇදලා ගේන්නේ මෙයාට ඇතුලෙ කිසිම දඩුවමක් නැහැ වගේ.. (නු)
වංචාව .........වංචාව ......... (දී)
මේ වගේ අයට හොද දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
මිනිස්සු මිනිසුන්ව රවට්ටනවා දැන් හරියට (දී)
මුද්දටයි වලලු දෙකටයි රැවටිලා නේද ? (ස)
අර අහිංසක කිරි දරුවා හිනාවෙලා ඉන්න පිංතූරය මගේ හිතේ තවමත් ඇදිලා තියෙනවා... මේ තිරිසන් ගති ඇති මිනිසෙක්.. ජීවිතාන්තය දක්වා හිරේ යැව්වත් මදි කරලා තියෙන අපරාදයට..!(නු)
මෙයානම් මහ වසලයෙක්..මෙයාට කවුරු හරි සුනඛයා කියලා කිව්වොත් ඒක සුනඛයට කරන අපහාසයක්. (ස)
මෙයාට ඊ ළග ආතත්මයේ බල්ලෙක් වෙලා ඉපදේවි.. අහිංසක දරුවොන්වයි බිරිදවයි මැරුවට..!(නු)
පෙම්වතියත් බොරැ කියනවා.. මෙයාගේ ෆේස් බුක් එකේ එයාගේ වයස දාලා තියෙනවාත.. උ.පෙ කරපු අවුරුද්ද දාලා තියෙනවා... වයස හෙයායන්න බැරිද? (නු)
අර කියන්න තියෙන රහසක් තියෙනවා කිවුවේ? ඒක කියලද? (නි)
මෙයාට දැඩි දඩුවම් දෙන්න ඕන.. එතකොට අනිත් අය පාඩමක් ඉගෙන ගනීවි..!(නු)
ඔහුට බුරුලක් නම් දෙන්න එපා. (නි)
ඇයි මූණ වහන්. ලැජ්ජයිද මහත්තයට (ස)
නීතියෙන් මෙයාට දඩුවම් දෙයි.. අනිත් අය කෑගහන්න ඕන නැහැ.. (නු)
මුලින් දැනගන්න එපැයි හොයලා බලන්න. (ත)
ලැජ්ජාවක් නැතිව යන හැටි. (ත)
අනේ මෙයා තාම ෆේස් බුක් එකේ ඉන්නවාද? තව කීදෙනෙක් ඔයාට මේ වගේ පණිවිඩ දෙනවාද දන්නෙ නැහැ නේද? කාර් එකෙන් ඇවිත් සල්ලි ටිකක් විසිකරාම ඕවා වෙනවා තමයි..(නු)
මේ වගේ අය එල්ලුම්ගම් යවන්න ඕන. (ත)
යස අගේට පල්ලම් බහින්නේ පොලිස් ආරක්ෂාවත් එක්ක..!(නු)
මෙයාට කියන්න වචන නැහැ සිංහල හෝඩියේ.. (නු)
මෙයානම් මහ වසලයෙක්..මෙයාට කවුරු හරි සුනඛයා කියලා කිව්වොත් ඒක සුනඛයට කරන අපහාසයක් (ස)
එතකොට මොකද්ද අර කියන්නෑ කිව්වෙ..!(නු)
කල් දාන්නේ ඇයි. තීන්දුව දැන්ම දෙන්න (ස)
දැන් ඉතින් අවුරුදු 10 ක් විතර සැප අරන් එන්න බැරියැ (ස)
නීතිය ප්‍රමාදයි. කාගෙන හරි දඩුවම් ලැබෙනවානම (ස)
මීටත් වඩා ලොකු ලොකු දේ කර අයත් තව නිදැල්ලේ ඉන්වනේ (ස)
මෙයාලට ටික ටික දඩුවම් දෙන්න ඕන.. එහෙම කළොත් මේ වගේ අපරාද අඩුවෙනවා. මේ වගේ අයට කිසිම සමාවක් දෙන්න හොද නැහැ.!(නු)
facebook කියන්නේ දන්නා අය එක්ක අදහස් සහන පින්තූර හුවමාරු කරගන්න ඇයි හොඳයිකම් පවත්වන්න මාධ්‍යයක් මිසක් නොදන්නා අය එක්ක සම්බන්ධතා ඇතිකරගන්න නොවෙයි කියල ලංකාවේ ඉන්න ඔක්කොම හොඳින් දනුවත්කරන්න අවශ්‍යයි. (ස)
මේ වගේ පාපතරයන් තමයි අරාබියේ පණ පිටින් පුචචන්නේ. එතකොට තමයි අනිත් අයත් හැදෙන්නේ (ස)
මෙයාට ලැජ්ජ ඇති ගොඩක්. (ස)
අපේ රටේ ගැහැණු ළමයි ගොඩක් වෙලාවට සල්ලි සහ වාහන නිසා දුර නොබලන තත්වයකට පත් වෙලා (ස)
එල්ලුම්ගහට යන තුරු මේ විඳින දඩුවමත් මදී නෑ. (ස)
මෙයා තාමත් සැකපිටද ඉන්නෙ. මෙච්චර දේවල් අහුවෙලත් මොකක්ද දන්නේනෑ තාමත් තියන සැකේ. (ස)
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)
අනේ මෙයාට ගොඩක් ලැජ්ජයි වගේ (ස)
මෙයා බබෙක්ද ? දැන් මෙයා බොරු කියන්නේ. පව් අර අහිංසක ගුරුවරියයි දරුවයි (ස)
අරාබි නීතිය තමයි අපේ රටට ඕනෑ. (නි)
සොයා බැලීමකින් තොරව ගැහැණු ළමයි පිරිමින් සමග සම්බන්ධකම් ඇති කර ගන්නේ ඇයි (ස)
මෙයාට මාංචු දාලා නැත්තේ මොකද ? (ස)
එල්ලුම් ගහට මුවා වෙනකම්වත් මුවා උනොත් ඇති (ස)
දැං කාලෙ කාන්තාවනුත් දවසක් දෙකක් කතා කරපු පලියට මොනවා හරි දෙයක් අරගෙන දුන්න කියලා දුර දිග සිතා බලන්නෙ නැතිව මේ වගේ පැටලෙන වා.. (නු)