සන්ධානයේ යටතේ පවත්නා වැලිමඩ ප්‍රාදේශීය සභා පාලනය ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අත්හිටුවනු ලැබූ අතර එහි කටයුතු පරීක්ෂා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුනිල් ගාමිණී ෆ්‍රැන්සිස් පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී.
පසුගිය දෙවසරේම ප්‍රාදේශීය සභාවේ අකාර්යක්ෂ පාලනය නිසා ගැටුම් ඇතිවිය. සභා වාර්තා ද සම්මත නොවීය.
මේ අනුව ප්‍රාදේශීය සභාපති ආර් එම් අබේවර්ධන මහතා ඉවත් කර එහි කටයුතු ඌව පළාත් පාලන කොමසාරිස් නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතාට පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹ නාඩන් නුඹ නාඩන්.....ඔහොම වෙනවා තමයි..(ස)
ඉස්සරවෙලා හොයල බලන්න මේ විශ්‍රාමික විනිසුරුතුමා කවුද කියල..(ස)
ප්‍රාදේශීය සභානම් මොනවද ?? (ස)
හැම ප්‍රාදේශීය සභාවක්ම කොමසාරිස් පාලනයට දැම්මොත් නේද හොඳ ? (ස)
කොමසාරිස්තුමාට ඔය වැඩේ කරගන්න දීලා අනෙක් කට්ටිය පැත්තකට වුණොත් නරකද? (නි)