ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය කළ සීග්‍රගාමී දුම්රියේ දෙදරු මවකට ජනනේද්‍රිය පෙන්වීයැයි කියන කාමාතුරයකු කොටුව දුම්රිය පොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඇගේ සැමියා ඔහු ඉල්ලා ගන්නා විට ද බෑලයකින් එම පෙදෙස වසාගෙන සිටි බවත්, පොලිස් ඇප මත මුදා හළ ඔහු ලබන හත්වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.